Kada Watena Tharuwak - කඩා වැටෙනා තරුවක්

Kada Watena Tharuwak - කඩා වැටෙනා තරුවක්

  • රු500.00

  • Price in reward points: 10

වලාවන් විත් සඳ වසාගෙන කරන දේවල් ඉවසලා
දහසකුත් පෙම්වතුන් වෙනුවෙන් රහස් රැකගෙන තනි වෙලා
හදවතක් නැති විලස උන්නත් මෙච්චරක් කල් ගුලි වෙලා
මටත් ආසයි ඇවිත් මොහොතක් බදා ගන්නට තැනිතලා


2019 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.



Author Name
Author Name Ilaksha Jayawardhana - ඉලක්ෂ ජයවර්ධන
Publisher
Publisher Name Dream Pencil Publishers - ඩ්‍රීම් පෙන්සිල් ප්‍රකාශන

Write a review

Please login or register to review

Tags: Kada Watena Tharuwak - කඩා වැටෙනා තරුවක්