Amuthu Gewal - අමුතු ගෙවල් (Pre-Order)
- Brand:: Rashmika Mandawala - රශ්මික මණ්ඩාවල
- Product Code: Biso Publishers
- Availability: In Stock
දැනට ජපානයේ සිටින භයානකම අපරාධ නවකතාකරුවාගේ භයානකම නවකතාව.
STRANGE HOUSES
අමුතු ගෙවල්
UKETSU
උකෙත්සු
උකෙත්සු කියන්නෙ අබිරහසක්. එයා හැම තැනකටම එන්නෙ මාස්ක් එකක් දාගෙන. වොයිස් චේන්ජර් එකකින් පොඩි ගෑනු ළමයෙක් වගේ තමන්ගෙ හඬ පවා වෙනස් කරගෙන. උකෙත්සුගෙ පැවැත්ම පවා අබිරහසක්. ඒ වගේම එයා ලියන පොත් කියන්නෙත් අබිරහසක්.
පරිවර්තනය
රශ්මික මණ්ඩාවල
පිටු 216
මිල - රු.1450/=
20% ක වට්‍ටම් සහිත පෙර ඇනවුම් මිල - රු.1160/=
ජූනි 29 වෙනි දින මහනුවර පොත් ප්‍රදර්ශනයට සමගාමීව නිකුත් වේ.
ඔයා ඉන්නෙ ආරක්ෂිත තැනක කියල සහතික කරගන්නකම්, මේ පොත කියවන්න එපා!
'අමුතු ගෙවල්'
බිසෝ ප්‍රකාශනයක්
| BOOK ISBN | |
| ISBN | 9786246039189 |
| Author Name | |
| Author Name | Rashmika Mandawala |
| Publisher | |
| Publisher Name | Biso Prakashana |








-212x288.jpg)



