Disparue - දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍)

Disparue - දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍)

  • රු1,750.00

  • Price in reward points: 4

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.

තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?

දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ... පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම 'තාදි සමරසිංහ අබිරහස‍' කෙසේ විසඳනු ඇත්ද?

Author Name
Author Name Manjula Senarathne - මංජුල සේනාරත්න
Publisher
Publisher Name Muses Books

Write a review

Please login or register to review

Tags: Disparue - දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍)