Guptha Gangawa Saha Thawath Odiya Ketikatha - ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා
- Brand:: Mohan Dharmarathne - මොහාන් ධර්මරත්න
- Product Code: Kavivara Publishers
- Availability: In Stock
වර්තමාන ඉන්දියාවේ ඔදිෂා ප්‍රාන්තය ලෙසින් හඳුන්වන පුරාණ කාලිංග දේශය සහ ලංකාව අතර ඇත්තේ දීර්ඝ මෙන්ම ගැඹුරට කාවැදුණු ඉතිහාසයකි. ඔදිෂාවේ සාහිත්‍යය පොදුවේ දකුණු ආසියානු ජනයා සර්වකාලීනව මුහුණ දෙන සමාජ, ආර්ථික හා දේශපාලන යථාර්ථය කදිමට හෙළිදරව් කරයි. මෙම කෙටිකතා සංග්‍රහයේ අන්තර්ගත වනුයේ ඔදිෂාවේ පමණක් නොව මුළු මහත් දකුණු ආසියානු සමාජය වෙළාගෙන පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, දරිද්‍රතාව, කුල භේදය, පන්ති පරතරය, මිත්‍යාව, මානව ප්‍රේමය, මුදල මත පදනම් වූ සමාජ-මානව සම්බන්ධතා කේන්ද්‍ර කරගත් සංකීර්ණ සමාජ දේහය සහ මනෝභාව කුළුගන්වන කෙටිකතා එකතුවකි.
෴
From the 'THE BIG BOOK OF ODIA LITERATURE" Edited by Manu Dash Book translation by Mohan Dharmarathne, Asithanjana Senewirathne, and Horagala Wimalatissa tero
From the 'THE BIG BOOK OF ODIA LITERATURE" Edited by Manu Dash Book පොතෙහි සිංහල පරිවර්තනය මොහාන් ධර්මරත්න, අසිතංජන සෙනෙවිරත්න සහ හොරගල විමලතිස්ස හිමි
| Author Name | |
| Author Name | Mohan Dharmarathne - මොහාන් ධර්මරත්න Horagala Vimalathissa Thero - හොරගල විමලතිස්ස හිමි Asithanjana Senevirathne - අසිතංජන සෙනෙවිරත්න |
| Publisher | |
| Publisher Name | Kavivara Publishers |
Tags: Guptha Gangawa Saha Thawath Odiya Ketikatha - ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා










