Mathagana - මතගනා
- Brand:: Jayasiri Alawaththa - ජයසිරි අලවත්ත
- Product Code: Kavivara Publishers
- Availability: In Stock
යහත් සුපුරුදු පරිදිම දොර සම්පූර්ණයෙන්ම විවෘත නොකර, සිය දෙනෙත්වලින් විහිදෙන ආල නුරා පිරි වර්ණ ඇගේ සිරුර පුරා ආලේපනය කළේ ය. ඔහු ඇය සමග සමීප සබඳතාවක් පැවැත්වූ සමයේ සිට මේ දක්වා සිදු කරන මෙම අරුම පුදුම අනිමිස ලෝචනය කුමක් ද? කුමන හේතුවක් මත ද යන්න රජ්ජනා මෙතෙක් දැන නොසිටිය ද, නොවිමසුව ද, ඇය යහත් ගේ නෙත් සරයට ඉඩ හසර ලබා දුන්නා ය.
Author Name | |
Author Name | Jayasiri Alawatte |
Publisher | |
Publisher Name | Kavivara Publishers |
Related Products
Tags: Mathagana - මතගනා