Yathrahari - යාත්‍රාහාරි

Yathrahari - යාත්‍රාහාරි

  • රු1,100.00
  • රු1,000.00

  • Price in reward points: 5

යාත්‍රාහාරි


“එක ගෙයි කෑම” නිසාම සහෝදරයින් තිදෙනෙකුට මැදි වූ යුවතියකගේ කතාව


අම්මත් ඔයා වගේම හරි ලස්සනයි. ඔයාගෙ ලස්සන අම්මාගේ මොනවටද ඔයා වැඩියෙන්ම කැමති?”
අම්මාගේ ඇස්, මුහුණ, හිසකෙස්, උකුළ, සිනහව හෝ කටහඬ වැනි පිළිතුරක් බලාපොරොත්තුවෙන් මම මහත් විමසිල්ලෙන් ඇගේ ඉරියව් නිරීක්ෂණය කළෙමි. එහෙත්, ඇගෙන් ලැබුණේ එවන් පිළිතුරක් නොවේ.

- Bhisma Upreti - භිෂ්ම උප්‍රෙති

    ”පිට කොන්ද!” ඇය කීවා ය.

    Author Name
    Author Name Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය
    Publisher
    Publisher Name kbooks Publishers

    Write a review

    Please login or register to review

    Tags: Yathrahari - යාත්‍රාහාරි