COLOMBO - කලම්බො

COLOMBO - කලම්බො

  • රු1,650.00
  • රු1,485.00

  • Price in reward points: 4

අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් විය. ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය පෘතුගීසීන්ට Colombo විය. ලන්දේසීන්ටද Colombo විය. ඉංග්‍රීසීන්ටද Colombo විය. නවසිය හතලිස් අටෙන් පසුවද Colombo කොළඹ වුයේ නැත. Colombo, 'Colombo' ම විය.

BOOK ISBN
ISBN 9789554690066
Author Name
Author Name Mohan Raj Madawala
Publisher
Publisher Name Biso Prakashana

Write a review

Please login or register to review

Tags: COLOMBO - කලම්බො