COLOMBO - කලම්බො
- Brand:: Mohan Raj Madawala
- Product Code: Biso Publishers
- Availability: In Stock
අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්රීසීන්ට සිලෝන් විය. ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය පෘතුගීසීන්ට Colombo විය. ලන්දේසීන්ටද Colombo විය. ඉංග්රීසීන්ටද Colombo විය. නවසිය හතලිස් අටෙන් පසුවද Colombo කොළඹ වුයේ නැත. Colombo, 'Colombo' ම විය.
| BOOK ISBN | |
| ISBN | 9789554690066 |
| Author Name | |
| Author Name | Mohan Raj Madawala |
| Publisher | |
| Publisher Name | Biso Prakashana |
Tags: COLOMBO - කලම්බො









