Senkottan - සෙංකොට්ටං

Senkottan - සෙංකොට්ටං

  • රු900.00
  • රු810.00

  • Price in reward points: 4

2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

කුලවතුන්ගේ කිළිටි ඇඳුම් සෝදමින් දිවි ගෙවන රජක කුලයේ මිනිස් පරපුරක අනුවේදනීය කතා පුවතයි " සෙංකොට්ටං"

පොඩිනා නම් වූ රජක කුල ස්ත්‍රීයක් අනගිහාමි නම් වූ අයෙක් නිසා දරුවෙක් ලබන්නීය. දරුවාට පියෙකු නොමැති වීම වලකා ගැනීමට ඈ ගමේ විසූ නම්බු හේනයා නම් වූ නෝංජල් අයෙක්ව රවටාගෙන විවහා වෙයි. ඔවුන්ට ලැබුන දරුවා බබා හේනයා වේ.

පොඩිනාගේ පියා වූ වීරප්පුලි හේනයා ද තම මව වූ මල්මා රිදීවද කැටුව අනුරාධපුරයට වන්දනාවේ යෑමට පිටත් වේ. මොවුන් ගිය පසු තම නැගනිය වූ හීං රිදී, ගමේ වූ බබානිස් යන අයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ගෙදරින් පලා යන්නීය.

මොවුන්ගේ ජීවිතය කෙබඳු වේ ද ?

විශිෂ්ටතම නවකතාව 2012 - රාජ්‍ය සාහිත්‍ය සම්මානය
ගොඩගේ සාහිත්‍ය සම්මානය
විද්යෝදය සාහිත්‍ය සම්මානය
ස්වර්ණ පුස්ථක අවසාන වටයට නිර්දේශය



Author Name
Author Name Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Publisher
Publisher Name Santhava Publisher - සන්ථව ප්‍රකාශන

There are no reviews for this product.

Write a review

Please login or register to review

Tags: Senkottan - සෙංකොට්ටං

TOP