Toxic ගර්භ විස

Toxic ගර්භ විස

  • රු1,650.00
  • රු1,320.00

  • Price in reward points: 10

කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්‍රශ්න කළා.


'ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ...?'


'ගෑනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි. පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක... දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක...'


කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.


'දරාගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට ඔයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..'

Author Name
Author Name Mohan Raj Madawala
Publisher
Publisher Name Biso Prakashana

Write a review

Please login or register to review

Tags: Toxic ගර්භ විස