Adaraneeya Paliganeemak - ආදරණීය පළිගැනීමක්
- Brand:: Jayasiri Alawaththa - ජයසිරි අලවත්ත
- Product Code: Kavivara Publishers
- Availability: In Stock
ආදරය තුළ ආදරයම මිස පළිගැනීමක් තිබිය හැකි ද...?
මෙම පැනය සඳහා බොහෝ දෙනෙකු සපයන්නේ ''නැත'' යන පිළිතුර බව අපි සැවොම දනිමු. නමුදු ඇතැම් විට ආදරය තුළම ''ආදරණිය පළිගැනීමක්'' තිබිය නොහැකි ද...?
දැන් යළිත් පැනයකි. එනම් පළිගැනීම යනු ම අසද් චේතනාවෙන් සිදුකරන්නක් නොවේ ද යන්නය.
ඔවු.. පළිගැනීම යනුම අසද් චේතනාවෙන් කරන ක්‍රියාවකි.
එසේ නම් එය ආදරණිය වන්නේ කෙසේද?
Author Name | |
Author Name | Jayasiri Alawatte |
Publisher | |
Publisher Name | Kavivara Publishers |